Nadagamkarayo Episode 63 || ''නාඩගම්කාරයෝ'' || 16th April 2021

Publicat pe 16 apr. 2021
Vizionare 1 506 803
688

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : swarnavahini
Follow us on instagram : swarnavahini.tv
Subscribe on ROworlds: roworlds.info/fire/aIc6SgS90ud_RgMSC6hW_w.html
Follow us TikTok : www.tiktok.com/@swarnavahinisl?lang=en
WWW.ROworlds.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

Swarnavahini TV
Comentarii  
  • Maheshika Thissera

    Maheshika Thissera

    Acum 2 Zile

    මනමාලන් සුපිරි 👍👍😍😍

  • Sirimal සිරිමල්

    Sirimal සිරිමල්

    Acum 4 Zile

    නම් ගහගෙන පිං කරන එක දැන් මෝස්තරයක් වෙලා 🤔🤔🤔

  • Ama Bookshop

    Ama Bookshop

    Acum 5 Zile

    kawadiyage kthawata godak duka hithuna

  • Nilani Witharana

    Nilani Witharana

    Acum 6 Zile

    Oba nam sara puthe niyamaiiii kiyanna wachana naha.

  • Dilusika Sewwandi

    Dilusika Sewwandi

    Acum 6 Zile

    Sk sirisena patta ane

  • Chanaka Jayakodi

    Chanaka Jayakodi

    Acum 6 Zile

    🤣🤣🤣

  • Chaya Nawagamuwage

    Chaya Nawagamuwage

    Acum 7 Zile

    කවඩියා 👍👍😥😥😥

  • Kaveesha Tushani

    Kaveesha Tushani

    Acum 7 Zile

    Aaa kalle maru.

  • පවනි ප්‍රර්ථනා

    පවනි ප්‍රර්ථනා

    Acum 8 Zile

    හැමදාම වගේ අදත් ලස්සනයි

  • Samitha Gayashan

    Samitha Gayashan

    Acum 8 Zile

    S.K. සිරිසේන ට කැමති අය නැද්ද එතකොට 👌

  • හිතුවක්කාර හිත

    හිතුවක්කාර හිත

    Acum 11 Zile

    සරාට හරි ආදරෙයි 😘😘 කවඩියා 😘😘 ❤️❤️❤️❤️

  • Asanka Prasadini

    Asanka Prasadini

    Acum 11 Zile

    මේ කතාව ඇඩ් දාන්නැතුව පෙන්නන්නකෝ ප්ලීස්

  • Jinadari Nisansala

    Jinadari Nisansala

    Acum 12 Zile

    කිරි පුතා🖤

  • Madhuwanthi Wiyalagoda

    Madhuwanthi Wiyalagoda

    Acum 13 Zile

    ❤️❤️

  • Padmakumara Pre

    Padmakumara Pre

    Acum 13 Zile

    ඔිලු කාතාවත් දන්නකො

  • sanka piyadigama

    sanka piyadigama

    Acum 16 Zile

    Kawadiyage talk eka supiri

  • yashodya kavindi

    yashodya kavindi

    Acum 16 Zile

    කිරි පුතා😍😍😍

  • Rohana Dissanayake

    Rohana Dissanayake

    Acum 16 Zile

    Kawadiya patta....

  • Deepthi Pannala

    Deepthi Pannala

    Acum 16 Zile

    Ad epooooooo......

  • Isha De silva

    Isha De silva

    Acum 16 Zile

    Kawadi babata saramak arn denna kmti kwuda????😂😂🤭🤭

    • Samantha Sudipalal

      Samantha Sudipalal

      Acum 16 Zile

      0763867347imo🌹🌹🌹🌹

  • Shanika Fernando

    Shanika Fernando

    Acum 17 Zile

    M

  • Tharundi Seuwandika

    Tharundi Seuwandika

    Acum 17 Zile

    Ane gaja man so sweet

  • siththaravi

    siththaravi

    Acum 17 Zile

    Sarage sindu patta

  • Smooth Mind Relaxing Music

    Smooth Mind Relaxing Music

    Acum 18 Zile

    Great teledrama ❤️❤️🔥🔥

  • Athula Sampath

    Athula Sampath

    Acum 18 Zile

    Mona huthttak da hama ekatama ko kiyala ahanne

  • නෝටි කැලුම්

    නෝටි කැලුම්

    Acum 18 Zile

    යකෝ ඒක😘

  • Milan Sandakelum

    Milan Sandakelum

    Acum 19 Zile

    දෙවනි ඉනිමට වඩා නාඩගම්කාරයෝ පට්ට කියන අය කෝ ... ලයික් කරන් යමු

  • jack Heshad

    jack Heshad

    Acum 19 Zile

    දුලීකා , ආආආආආආආආආආ අව්

  • KALANI ERANGA

    KALANI ERANGA

    Acum 20 Zile

    රෙද්ද මල පනිනවා මේ අැඩ් වලට..
    😬😬😡😡😤😤

  • Supun Madushanka

    Supun Madushanka

    Acum 20 Zile

    Add wediyoo

  • Pamudi Nisansala

    Pamudi Nisansala

    Acum 20 Zile

    මූසලයා 😂

  • Gihan Ranga

    Gihan Ranga

    Acum 20 Zile

    15

  • Kithsiri Prasanna

    Kithsiri Prasanna

    Acum 20 Zile

    සරාගේ දෙබස් තව චුට්ටක් සංවර උනානම් හොදයි නෙද. ආදරෙයි නඩගම්කරයොන්ට❤️

  • fernando buddhika

    fernando buddhika

    Acum 20 Zile

    අඅඅඅආආාාාා

  • Diseble You Tuber

    Diseble You Tuber

    Acum 20 Zile

    මේ මහේෂ්. දුග්ගනාරාල, ඕකාගේ පංති නන් යන්න එපා උබලා, මේ දෙන වදෙට... අනික ඌ කුකුළා ලකුණ වගේ පේන්නේ මට විතර ද???😏😏😏😊😏😊

  • SL Pansilu

    SL Pansilu

    Acum 21 o Zi

    කුකුල් බඩාට කැමති අය මේ කොනට.

  • Dinusha Roxx

    Dinusha Roxx

    Acum 21 o Zi

    මොනවා වුණත් ගජමෑන් දක්ශයෙක් ගජමෑන් තමා මුදලාලිට මේකප් දාන්නේ

  • DJ Manoj Pathum MJ

    DJ Manoj Pathum MJ

    Acum 21 o Zi

    දුලීකා...ආආආආආඅ
    දුලීකා...ආආආආ
    🤣

  • ALONE

    ALONE

    Acum 21 o Zi

    සිරිසේන මාමේ අම්මෝ ඒක. 😂😂😍

  • Asanka Sigha

    Asanka Sigha

    Acum 21 o Zi

    Mare Maru man dubai

  • Sa.sadeepa Lakshan

    Sa.sadeepa Lakshan

    Acum 21 o Zi

    රටට මාර ආදර්ශයක් මේ කතාව ❤️💪💪💪

  • Isuru Indunil

    Isuru Indunil

    Acum 21 o Zi

    සිරිසේන හොඳයි කියන අය කෝ....

  • rithu nimsara

    rithu nimsara

    Acum 22 Zile

    Aka patta

  • Chat Eka

    Chat Eka

    Acum 22 Zile

    මේ කාලෙට වැදගත් නාට්‍යක්. හැම කොටසකින් ගන්න දෙවල් හුගාක් තියෙනවා
    ❤️❤️❤️❤️

  • Senya sithumi Peiris

    Senya sithumi Peiris

    Acum 22 Zile

    ගජමෑන්❤️🥺

  • jude fernando

    jude fernando

    Acum 22 Zile

    Keri putha kawadiya Sara nethiwa me nadagama sarthaka neha

  • Covers By Piduu

    Covers By Piduu

    Acum 22 Zile

    Lekama wage ekek ape scholeth innawa😂

  • Preethi Perera

    Preethi Perera

    Acum 22 Zile

    Sirisenage .aa aa dulika hinawa nawattaganna ba .niyamayi

  • Harshani Harshanis

    Harshani Harshanis

    Acum 22 Zile

    Den welada denvim wedy

  • Nn Mm

    Nn Mm

    Acum 22 Zile

    S.k සිරිසේන මාම දුවගෙන එද්දි සෙල්ලම් ගෙදර මතක් උනා

  • Sangeeth Rangana

    Sangeeth Rangana

    Acum 22 Zile

    Hoda comment tikak dapallako

  • Sanjeewa Sanjeewa

    Sanjeewa Sanjeewa

    Acum 22 Zile

    හෙන ගහාන්වා මේ තරමට නිවෙදන දන එකට නම්

  • Thejana Thejana

    Thejana Thejana

    Acum 22 Zile

    බඩගිනි

  • සිංදුව production

    සිංදුව production

    Acum 22 Zile

    සින්දුවට ඇඟ හිරි වැටුනෙ මගෙ විතරද

  • Kalana Abeysinghe

    Kalana Abeysinghe

    Acum 23 Zile

    ❤️

  • Achini Mapalagama

    Achini Mapalagama

    Acum 23 Zile

    මාරුවෙන් මාරුවට රිටන් දෙනව ඒකනම් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට හින්ට් එකක්

  • Akith Methnuka

    Akith Methnuka

    Acum 23 Zile

    1:54 😅🔫

  • Nihal Ekanayaka

    Nihal Ekanayaka

    Acum 23 Zile

    lekama pandithaya

  • Awishaka Lakshan

    Awishaka Lakshan

    Acum 23 Zile

    කිබි ගද😁

  • Priyadarshani Madu

    Priyadarshani Madu

    Acum 23 Zile

    Niyamai......

  • Vinu Mi

    Vinu Mi

    Acum 23 Zile

    💗🥺

  • Good ad

    Good ad

    Acum 23 Zile

    කවඩියගෙ දුක්බර කතාවෙ ඇක්ටින් එනකම් නියමයිනෙ

  • Pawani Jayathunga

    Pawani Jayathunga

    Acum 23 Zile

    හවඩියාගේ කාතාවට දුක හිතෙනවා

  • Pawani Jayathunga

    Pawani Jayathunga

    Acum 23 Zile

    මේකනම් සුපිරි

  • HK VLOGS

    HK VLOGS

    Acum 23 Zile

    Add danna epa madden 🙏

  • Pasindu Nishal

    Pasindu Nishal

    Acum 23 Zile

    Lagadima ලේකම් ivaryi

  • Kumudu Kumari

    Kumudu Kumari

    Acum 23 Zile

    Kathava nam hodai lassanai eth kathavata wadiya add wadine..

  • Niwanka Priyashan

    Niwanka Priyashan

    Acum 23 Zile

    ඇඩ් දාන්න එපා යකෝ ටිවී එකේදී බලන ඇඩ් හොඳටම ඇති මොංගල් වැඩ කරන්න එපා ඩාලිං 😂😂👍👍👍

  • Up Madora Up Madora

    Up Madora Up Madora

    Acum 23 Zile

    🌹🌹🌹

  • Hiru Dil

    Hiru Dil

    Acum 23 Zile

    දුක නෑති කරන කතාවක්..❤️🌼

  • Kavindu Bhagya

    Kavindu Bhagya

    Acum 23 Zile

    U tube ekewt add noda htpn yko..

  • Spoke Laser

    Spoke Laser

    Acum 23 Zile

    ✔❤♠️🇱🇰

  • Nalaka Jayasinghe

    Nalaka Jayasinghe

    Acum 23 Zile

    Me drama eka 8.30 time wenas Karanam godak aya tawath asawen balai rawela wadi Unama epa wenawane

  • Niluka Jayawardana

    Niluka Jayawardana

    Acum 23 Zile

    හරිම ලස්සනයි

  • suneth prasanna

    suneth prasanna

    Acum 23 Zile

    අම්මො අද නම් ඇඩුනා නොදකින් කාලකන්නි ලේකමා ඕකා මැරෙන්න ඕනෙ

  • Malindu Dilshan

    Malindu Dilshan

    Acum 23 Zile

    🤗🤗🤗😍😍

  • Diwa daana piyadasa

    Diwa daana piyadasa

    Acum 23 Zile

    PAATALITA ASSA AYA LIKE KARAMU

  • සඳමල් පැතුම් සිරිවර්ධන

    සඳමල් පැතුම් සිරිවර්ධන

    Acum 23 Zile

    Me kathawa purawatama
    thanikarama kerenne uthum budu dahamata apahasa kirimak..

  • සඳමල් පැතුම් සිරිවර්ධන

    සඳමල් පැතුම් සිරිවර්ධන

    Acum 23 Zile

    Thope redde kathawalata. Uthum budurajanan wahanse gawa ganna epa. Kalakanni

  • DIlruk Perera

    DIlruk Perera

    Acum 23 Zile

    ස්කුද ඉකි බිද//

  • Green Hat

    Green Hat

    Acum 23 Zile

    Ftt

  • Sandy Sandy67

    Sandy Sandy67

    Acum 23 Zile

    කුකුලට ලකුනු දාගන්න ඇමතියා ගහපු ගේම

  • Pinsara Vihangi

    Pinsara Vihangi

    Acum 23 Zile

    ලේකමෝ ... කන්න ලඟයි පුතෝ ඈ...... 😑😑😑😑⚔️🙏

  • Loku Ayya - ලොකු අයියා

    Loku Ayya - ලොකු අයියා

    Acum 23 Zile

    මොනවා උනත් මේ කතාවේ එස් කේ සිරිසේන ඇත්ත කතා කරනවා, සරාලට ආදරෙයි.. අනිත් කතා වල මෙයාට ලැබුණේ ගොඩක් එපා කරපු චරිත.. මේකෙ නම් මිනිහා එපා වෙන්නේ නෑ.. සුපිරි චරිතයක් ලැබිලා..
    සිරිසේනට like 👍 දෙමුද..

  • Darshanidipika Darshanideepika

    Darshanidipika Darshanideepika

    Acum 23 Zile

    super

  • hasitha ridmika

    hasitha ridmika

    Acum 23 Zile

    Mona reddak da yako me labbetg add danna me ahawal chanel ekata puk gahilada

  • Eska සතුට

    Eska සතුට

    Acum 23 Zile

    අර කොනට මේ කොනට ගෙන්නන්න එපා බොලවි..
    අපිට හති වැටිල තියෙන්නේ

  • sachi sachi

    sachi sachi

    Acum 24 Zile

    ලේකමාගෙ හොම්බ තලන්න හිතෙනවා මට😡😡

  • legend r

    legend r

    Acum 24 Zile

    ඉලග එක දානකන් අද රෑ වෙනකන් ඉන්නෙ මේ, හිත කලබලයි.

  • madu palitha

    madu palitha

    Acum 24 Zile

    Me add nam sapayak yakoooo...

  • kavindu Dewthilina

    kavindu Dewthilina

    Acum 24 Zile

    මේකෙත් ඇඩ් දාන්න එපා බල්ලෝ

  • Melani Anuradha

    Melani Anuradha

    Acum 24 Zile

    අම්මෝ කවඩියා කදුලුත් ආවා.....🥺🥺🥺

  • Thiranja Wijesundara

    Thiranja Wijesundara

    Acum 24 Zile

    Advertising balana athare nadagamkarayo teledrama eke punchi punchi keli balapu aya innawada 😂😂😂

  • Melani Anuradha

    Melani Anuradha

    Acum 24 Zile

    S.k සිරිසේනගෙ ආ.... කෑල්ල 😂😂😂😂😂

  • Janidu Prabash

    Janidu Prabash

    Acum 24 Zile

    අදාළ නෑ😂🔥

  • thiranja wijesundara

    thiranja wijesundara

    Acum 24 Zile

    Do not place so many advertisements for the video shown on youtube like this... Because this will cause a lot of inconvenience to viewers....I kindly request you not to show such advertisements again....🙏🙏🙏

  • Shenal Rodrigo

    Shenal Rodrigo

    Acum 24 Zile

    kari balla lekam paka

  • Darshani Dewasinghe

    Darshani Dewasinghe

    Acum 24 Zile

    මුදලාලි = මේ ගමේ වෙන දේවල් ගැන උබේ අදහස මොකක්ද කියල මම අහන්නෙ
    ගජමෑන් = උත්තර නෑ
    මුදලාලි = ඇයි ඒ
    ගජමෑන් = අදාළ නෑ
    ( 😗😍ගජමෑන් ආසම චරිතයක් )

  • Darshani Dewasinghe

    Darshani Dewasinghe

    Acum 24 Zile

    පොලීසිය දැක්කත් ඇති සුද්ද අඩනව 😢😭 සෙට් එකම මරු🤘😊

  • SHANA LIYANAGE

    SHANA LIYANAGE

    Acum 24 Zile

    Episode වලින් ඇහැට කදුලක් ආව එකම කොටස.දුප්පත්කම උඩට අවිත් අසාධාරණය බල්ලට ගියා මොහොතක්..මෙ කොටසින් මන් නම් දැක්කේ..